![]() |
| Add caption |
කොහොම වුනත් පොලවෙ ඉන්නෙ අපිට අහස පේන්නෙ නිල් පාටට; නිල් පාට කියන්නෙ සුදු හිරු එලිය හෑදිල තියන පාට 7න් එකක් පමනයි.
රතු,තෑබිලි,කහ,කොල,නිල්,ඉන්ඩිගො,දම්කියන පාට හත එකට එකතුවෙලායි හිරු එලිය හෑදෙන්නෙ .හිරු පායනවිට මේ එලිය වාතය තුලින් ගමන් කරද්දි ආයෙත් කොටස් 7ට ඉහිරිලා වෙන් වෙනවා .වයුගොලය පුරා විසිරුනු මේ ආලොකයේ ඈති වර්න බොහොමයක් වයුගොලයෙන් උරා ගන්නවා .ඒවා පොලවට එන්නෙ නෑහෑ.අවසානයේ වායු ගෝලයට ලාගා වන්නෙ නිල් පාට පමනයි.මේ විදියට ඈත අහස පෙනෙන්නෙ නිල් පාටට.
